Ads 468x60px

.

දැඩිලෙස හිත් අමනාපයෙන් සිටි සනතුයි සැන්ඩ‍්‍රයි දුව නිසා ආයෙමත් එක්වෙලා (ඡායාරූප)


හිටපු දක්ෂ ක‍්‍රිකට් කී‍්‍රඩකයෙකු වූ සනත් ජයසූරිය හා සැන්ඩ‍්‍රාගේ විවාහය දැන් දෙකඩ වී ඇතත් පසුගියදා ඔවුන් දෙදෙනා නැවත එක්වූ තොරතුරක් අප වෙත වාර්තා වුනා. 

ඔවුන් දෙදෙනා දැඩිලෙස හිත් අමනාපයෙන් සිටිනා බවට පසුගිය කාලය පුරාවටම තොරතුරු අනාවරණය වුනා. කෙසේ වෙතත් මෙම නොහොද නෝක්කාඩු අමතක කරමින් 11 වැනිදා සැන්ඩ‍්‍රාත් සනත් ජයසූරියත් පැය
කිහිපයක් ගතකර තිබෙනවා. 

ඒ ඔවුන්නේ බාලම දියණියගේ උපන්දිනය යෙදී තිබූ දිනයේය.

සනත්ගේත් සැන්ඩ‍්‍රාගේත් බාලම දියණිය වන යලින්දිගේ උපන්දිනය ඇයගේ පන්තියේ තවත් සිසුවියන් කිහිප දෙනෙක් සමගින් සමරුනු ලැබූවා. මේ එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක්…


Photo
Photo
Photo
Photo
Photo
Photo
 
Related Posts with Thumbnails