Ads 468x60px

.

මල්ෂා විපක්ෂ නායක කාර්යාලයට ගිය හේතුව.


බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී මල්ෂා කුමාරතුංග ඊයේ (10) දින විපක්ෂ නායක කාර්යාලය වෙත ගොස් ඇති බව අප වෙත වාර්තා වෙනවා.

කොළඹ විපක්ෂ නායක කාර්යාලය අසල පිහිටි අමාත්‍ය නිල නිවසක ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ විශේෂ

රැස්වීමක් සඳහා ඇය මෙලෙස සහභාගී වීමට උදෑසන 6.30ට පැමිණ
ඇති බවයි වාර්තාවන්නේ.

එම අවස්ථාවේදී ඇය වැරදීමකින් ගොස් ඇත්තේ විපක්ෂ නායක කාර්යාලයට වන අතර පසුව ප්‍රධාන අමාත්‍ය නිල නිවස වෙත ගොස් ඇත.

වැඩිදුරටත් වාර්තා වන්නේ මෙම රැස්වීමේදී ජනාධිපතිවරයාගේද අවධානය මේ සඳහා යොමු වූ බවත් එහිදී ඇය විසින් පවසා ඇත්තේ එය අත්වැරදීමකින් සිදුවූවක් බවත්ය.
 
Related Posts with Thumbnails