Ads 468x60px

.

අතුරුගිරියට ගුවන් යානයක් කඩාවැටේ - දෙදෙනෙක් මරුට


අතුරුගිරිය ප්‍රදේශයේට ගුවන්යානයක් කඩාවැටී සිදු වූ අනතුරින් දෙදෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇති අතර එහි තුවාල ලැබූ තවත්
දෙදෙනෙක් රෝහල් ගත කර තිබෙන බව අප වෙත වාර්තා වෙනවා.

අතුරුගිරිය, හෝකන්දර  මොරහේන කැතරින් පාක් වත්තට කුඩා ප්‍රමාණයේ ගුවන් යානයක්  කඩා වැටී ඇති බව පොලීසිය පවසනවා. සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේ ගුවන් හමුදාවට අයත් ඇන්ටනොව් වර්ගයේ යානයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි.

මේ වන විට අතුරුගිරිය පොලිස් ස්ථානාධිපති ඇතුලු පොලිස් කණ්ඩායමක් අදාලා ස්ථනයේ පරීක්ෂණ කටයුතු සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසුවා.

අතුරුගිරිය ගුවන්යානා අනතුරෙන් 4ක් මියයයි - UPDATE (පින්තුර)
 
Related Posts with Thumbnails