Ads 468x60px

.

Google සිංහල පරිවර්තනය අද සිට ක්‍රියාත්මකයි


අන්තර්ජාලය භාවිතාකරන බොහෝ පිරිසක් Google Translate තුලින් විවිධ භාෂාවන් නොයෙක් ආකාරයේ භාෂාවන් රාශියකට ඉතාමත් පහසුවෙන් පරිවර්තනය කරගැනීම සිදුකරනු ලබනවා.

නමුත් එහි සිංහල භාෂාව පරිවර්ථනය කිරීමේ හැකියාව මීට පෙර ලබාදී තිබුණේ නැහැ. එම අඩුපාඩුව මගහරිමින් ශ්‍රී ලාංකිකයන් වෙත නවමු

අත්දැකීමක් ලබා දීමට මේ වන විට Google සමාගම සූදානම් වී
තිබෙනවා.

ඒ Google Translate තුලින් සිංහල භාෂාව ඉංග්‍රීසි භාෂාවටත්, ඉංග්‍රීසි භාෂාව සිංහල භාෂාවටත් පරිවර්ථනය කිරීමේ හැකියාව ලබාදෙමිනුයි.

එම සේවාව ලබාගතහැකි සැබැඳිය පහතින්....


*https://translate.google.lk/#si/en/*
 
Related Posts with Thumbnails