Ads 468x60px

.

හිටපු ජනාධිපති පරාජය වීමට හේතුව හෙළිවේ (වීඩියෝ)


2015 වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයට
හේතුව හිටපු අමාත්‍ය විමල් වීරවංශ බව පවසනවා.

තවද ජාතිවාදය ඇති කිරීම සඳහා කටයුතු නොකරන ලෙස ද අග්‍රාමාත්‍යවරයා විමල් වීරවංශ මහතාට ප්‍රකාශ කර තිබෙනවා.

නව ආණ්ඩුවක් යටතේ ආරම්භ වූ 2015 පළමු පාර්ලිමේන්තු සභාවාරය සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාද එක් විය. අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශයට අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

 
Related Posts with Thumbnails