Ads 468x60px

.

ලේඩි ගාගාව කොපි කරමින් රිහානාද ප‍්‍රසිද්ධියේ අඩනිරුවතින් (පින්තුර)


තරුණ ගායිකාවක් වන ලේඩි ගාගා පසුගියදා ගුවන්තොටුපලක ඇදසිටි ඇදුමක් නිසා විදෙස් ප‍්‍රවෘත්ති ගණනාවකම ඇය පිළිබදව වාර්තා වුනා. ඒ අතර සුපිරි ගායිකා රිහානාද මීට සමානම වැඩක් කර ඇති බවට වාර්තා වනවා. 

කැරීබියන් දූපත් අශි‍්‍රතව තිබූ සාදයකට සහභාගීවීමට යාමට රිහානා බෝට්ටු අංගනය වෙත පැමිණ තිබුනේ සම්පූර්ණ ශරීරයම නිරාවරණය වන දුහුල් ඇදුමකින් සැරසීගෙනයි. ඇය ප‍්‍රසිද්ධියේ ඇද සිටි මේ ඇදුම දුටු බොහෝ දෙනෙක් විශ්මයට පත්වුනා. 

මන්ද මෙම බෝට්ටු අංගනය අවට ජනාකීර්ණ පරිසරයක් තිබූ නිසාවෙන් කුඩා දරුවන්ද මේ අසල ගැවසෙන බවයි මාධ්‍ය වාර්තා කර තිබුනේ. 

කෙසේ වෙතත් ඇගේ ආරක්ෂකයින් ඇයට අයත් කුඩා ප‍්‍රමාණයේ නැවට නංවාගෙන ඉක්මනින් එතැනින් පිටව ගොස් ඇතත් පැපරාසීන්ගේ කැමරාවෙන් මිදීමට ඇයට හැකිවී නැහැ.

එම අවස්ථාවේ ඡායාරූප පහතින් බලන්න…












 
Related Posts with Thumbnails