Ads 468x60px

.

ඇඹිලිපිටිය නංගිගේ තවත් ගීතයක් අන්තර්ජාලයේ (වීඩියෝ)


වයස අවුරුදු 16ක තරුණියක් 'අවසාන ප්‍රේමයයි' ගීතය ගායනා කරන වීඩියෝවක් පසුගියදා අන්තර්ජාලයේ ප්‍රසිද්ධ වුණා.බොහෝ දෙනෙකුගේ කතාබහට ලක් වූ  මෙම තරුණිය ගායනා කරන තවත් ගීතයක් අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා.

ඒ ඇය විනෝද ගමනක් අතරතුර ගායනා කරන 'මීදුම් වලාවන්' ගීතයයි.

දැනට 16වන වියේ පසුවන ඇය නමින් ඔෂානි සංදීපායි. ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ඇය ජීවත් වන්නේද ඇඹිලිපිටිය නව නවගරයේ.

එම ගීතය පහතින් නරඹන්න.


'අවසාන ප්‍රේමයයි' ගීතය මෙතනින් බලන්න

 
Related Posts with Thumbnails