Ads 468x60px

.

අලි අනුකම්පාව භූමිකම්පාවට හිටී

අනාරක්ෂිත ළිඳකට වැටී සිටි වන අලියෙකු ගොඩගැනීමට ගිය වන ජීවී දෙපාර්තමේන්තුවේ රියදුරෙකු එම අලියා පහරදීමෙන් ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් පල්ලේගම රෝහලෙන් වාර්තා වේ.

රියදුරා මෙම වන අලි ප‍්‍රහාරයට ලක්ව ඇත්තේ ලග්ගල, කටුමානා ඔය ප‍්‍රදේශයේ දීය.

මෙසේ මියගොස් ඇත්තේ වස්ගමුව ජාතික වනෝද්‍යානයේ සේවකයෙකු බවට හඳුනාගෙන තිබේ.

සිද්ධියෙන් අනතුරුව වනජීවී නිලධාරීන් හා පොලිසිය එක්ව අලියා පලවාහැර පහරකෑමට ලක්වූ සිරුර පල්ලේගම රෝහලට ඇතුළත් කර තිබේ
 
Related Posts with Thumbnails