Ads 468x60px

.

ත්‍රාසජනක ක්‍රියාවක් පොලව යට වැළලී ඒ මත ගිනිමැලයක් ගසා තැබීමට යන වාර්තාව

දැල්වූ ගිනිමැලයක් යට මහපොළවේ වැළලී පැය තුනක් විනාඩි 39 ක් තත්පර 12 ක් ගත කිරීමෙන් මීරිගම පල්ලෙවෙල මිහිඳුපුරයේ රංජිත් කුමාර ජයසිංහ මහතා ශ්‍රීලංකා වාර්තාවක් තබා තිබෙනවා.

මෙයට පෙර ශ්‍රී ලංකාවේ කිසිවෙකු මෙවන් ත්‍රාසජනක ක්‍රියාවක් නොකට ඇති අතර ගිනස් වාර්තාවක් කියා නම් කොට නැත්තේ ලෝකයේ මෙවන් වාර්තාවක් මෙයට පෙර සිදු කර ඇත්දැයි තවම සොයා බලමින් පවතින හෙයිනි. 

ගිනිමැලය න්විව්මෙන් පසුව පැය තුනක් වල ඇතුලේ සිට ගොඩට ආ ජයසිංහ මහතාගේ දහදිය පොදක් හෝ දක්නට ලැබී නොමැත.
 
Related Posts with Thumbnails