Ads 468x60px

.

තමාට සහ තම මවට හිංසා පීඩා සිදු කරන කලෑයි පාසල් දැරිය වස බී මරුට

වැලිගම හල්ලල මහා විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරියක්‌ සිය නිවසේ දී වසපානය කිරීමෙන් පසුව මිය ගොස්‌ තිබේ.

දිනපතාම පාහේ එම සිසුවියගේ පියා බීමතින් පැමිණ තමාට සහ තම මවට හිංසා පීඩා සිදු කරන බවට එම දැරිය සහ ඇගේ මව විසින් වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හිමිකම් ප්‍රවර්ධන අංශය වෙතද මීට පෙර පැමිණිලි කර තිබිණි.

වස පානය කිරීමෙන් අසාධ්‍යව මාතර රෝහලට ඇතුළත් කළ මියගිය දැරියගේ අවසන් කටයුතු පෙරේදා (04) වැලිගම හල්ලල පිහිටි ඇගේ නිවසේදී සිදු කෙරිණි.

දෛනික කුලී වැඩ කරනා එම මිය ගිය දැරියගේ පියාගෙන් සහ ඇයගේ වැඩිමල් සොහොයුරාගෙන් පොලිසිය ප්‍රකාශ සටහන් ලබාගෙන ඇත.
 
Related Posts with Thumbnails