Ads 468x60px

.

මඩකළපුවේ කපුටන් සියගණනින් මැරිලා,කපුටන්ගේ හදිසි මරණය බියට හේතුවක්

මඩකළපුව දිස්ත්‍රික්කයේ යුද්ධය හේතුවෙන් අවතැන් වී නැවත පදිංචි වූ කෝවිල් ෆෝරතීවු ගම්මානයේ ඊයේ හා පෙරේදා කපුටන් විශාල සංඛ්‍යාවක් මැරී ඇති බව වාර්තා වේ.මෙම කපුටන්ගේ මරණයට හේතුව සොයා ගැනීමට සෞඛ්‍ය කණ්ඩායමක් එම ප්‍රදේශයට යවා ඇති බව දිස්ත්‍රිත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක දොස්තර එච්.සදුර්මාගම් පැවසීය. කපුටන්ගේ හදිසි මරණය ප්‍රදේශවාසීන්ගේ බියට හේතුවක් වී තිබේ.
.
 
Related Posts with Thumbnails