Ads 468x60px

.

ග්‍රීස් යක්කු ආණ්ඩුවේ වැඩක්

සොරබොර වැව් පතුලේ ඇතැයි පැවසෙන දුටුගැමුණු රජුගෙ කඩුවක් ගැනීම සදහා පූජාවක් පැවැත්විය යුතු බවත් ඒ සදහා කාන්තාවන් 1000කගේ පියයුරුවල ලේ සෙලවිය යුතු බවත් ඉන් පසු වැව් මස්තකයේ ඇති දේවාලයේ පූජාවක් පවත්වා අදාළ කඩුව ගැනීමේ

හැකියාව පවතින බව පූජකයෙකු විසින් පවසා ඇති අතර මේ සදහා රාජපක්ෂ පවුලේ පිරිසක් උත්සාහ ගනිමින් සිටින අතර මේසදහා හමුදාවේ සිටි පිරිස් උපයෝගී කොටගෙන ඇති අතර ලංකාවේ විවිධ ස්ථානයන්හි මෙම කාර්යය සිදුකිරීමට අදාළ කණ්ඩායම් වෙත පවරා ඇති බවද රහස්යි ආරංචි මාර්ග සදහන් කරයි. කෙසේ නමුත් ග්රීකස් ගාගත් පුද්ගලයින් විසින් කාන්තාවන්ගේ සිරුර අතගෑම හා ඔවුන්ගේ පියයුරු තුවාල කිරීම් ද සිදුකොට ඇත. අනුරාධපුර ප්රාදේශයේ පවතින කතාවකින් මගින් තහවුරු කරන්නේ අදාළ කඩුව ගත් අයෙකු යාවජීව රාජ්ය ත්වයේ වැජඹෙන බවයි එකී අරමුණු 18 වන ව්යහවස්ථා සංශෝධනය හරහාද සිදුකරගත් මහින්ද රාජපක්ෂ මෙකී කඩුව ගැනීම හරහා විඥාන වාදී මතයේද ඉල්ඹගෙන ඒ සදහා උත්සාහ ගැනීමට කටයුතු සිදුකිරීම වටහා ගත හැකි කරුණකි.
 
Related Posts with Thumbnails