Ads 468x60px

.

නවක තරුණියන්ට නිලි වරම් දී නිදි යහනට කැන්දන සහය අධ්‍යක්ෂකවරයා

මෙරට සිනමාවට අවතීර්ණ වීමට ආශා කරන තරුණ
තරුණියන් අතුරින් තරුණියන්ට වැඩ ඉඩක් ලැබේ.ඒ මක් නිසාද යත් ලංකාවේ වැඩිම චිත්‍රපට ගණනක් අධ්‍යක්ෂණය කල සහය අධ්‍යක්ෂවරයා ඒ සැමට අතහිත දෙන බැවිනි.
අතදීමේදී බලන එකම සුදුසුකම වන්නේ තරුණියන් සතු පෙනුමත් නම්‍යශීලි බවත් ක්ෂේත්‍රයේ ඉදිරියට යාමට ඕනෑම දෙයක් කැපකිරීමට ඇති උනන්දුවත් පමණි.එවැනි සුදුසුකම් ලත් අය අතරින් නිදිවදීමට සුදානම් ඕනෑම තරුණියකට ලංකාවේ අංක එකේ වාණිජ චිත්‍රපටි අධ්‍යක්ෂකගේ චිත්‍රපටියක සහයක චරිත හිමිවේ.
 
ඒ අවස්ථාවෙන් තවත් ඉදිරියට යන්නේ නම් හීන් නුලෙන් සිටින අධ්‍යක්ෂක මහතාටද කායික සැපදීම් සිදු කල යුතුව ඇත.සිනමාවේ භාරකාරයන් ලෙස පෙනී සිටින මොවුන් හිරිමල් වියේ පසුවන පෙනුමැති තරුණියන් මෙන්ම පෙනුමැති ළමා නළුවන්ද ප්‍රියකරන බව ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ රහසක් බවට පත්ව ඇත.
 
මේ සියලු දෑ රහසේ තබා ගනු වස් සැම විටම එකම කාර්මික කණ්ඩායමක් චිත්‍රපට සඳහා සහභාගී කර ගැනීමට මොවුන් ප්‍රවේසම් වේ.
 
Related Posts with Thumbnails