Ads 468x60px

.

පාන් ගෙඩියකින් දතක් හමු වෙයි

ගොවියකු උදේ කෑමට ගෙන ගිය පාන්ගෙඩියකින් බොරු දතක් හමුවීමේ පුවතක් නිකවැරැටිය සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයෙන් වාර්තා වේ.

මෙම දත හමුවී ඇත්තේ නිකවැරටිය ඉහළගම පදිංචිකරුවෙකුටය.





නිකවැරටිය සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් දත පරීක්‍ෂණයක් සඳහා රජයේ රස පරීක්ෂකට යවා ඇතැයි වාර්තා වේ.
 
Related Posts with Thumbnails