Ads 468x60px

.

දැරියක් කෙළෙසූ මහල්ලා පොලිස් රියෙන් පැන නසී

වයස අවුරුදු 11 ක දැරියකට අතවර කළ බවට චෝදනා එල්ලවී සිටි 64 හැවිරිදි අයෙකු මාතලේ අධිකරණය වෙත ගෙනයමින් සිටියදී පොලිස් කැබ්රියෙන් බිමට පැණ සියදිවි හානිකර ගැනීමේ සිද්ධියක් රත්තොට පොලිසියෙන් වාර්තා වේ.

සැකකරු කළුදෑවල ප‍්‍රදේශයේදී කැබ්රථයෙන් බිමට පැණ ඇතැයි වාර්තා වේ.

මෙසේ මියගොස් ඇත්තේ රත්තොට ප‍්‍රදේශයේ පදිංචිව සිටි නාගොල්ලේගෙදර විජේපාල නැමැති අයෙකි.

සැකකරු සමඟ තවත් සැකකරුවන් තිදෙනෙකුඅධිකරණය වෙත රැගෙනයමින් සිටියදී මෙම සැකකරු පොලිස් ආරක්‍ෂාවෙන් මිදී කැබ්රියෙන් එළියට පැණ තිබේ.
අදාළ සිද්ධියෙන් පසුව සැකකරු ප‍්‍රදේශයෙන් පැණගොස් සිට නැවත පැමිණීමෙන් පසුව පොලිස් අත්අඩංගුවට පත්වී සිටියදී මෙම සිද්ධියට මුහුණදී ඇත
 
Related Posts with Thumbnails