Ads 468x60px

.

ලාංකික දොස්තර ගැබිණියන්ට අතවර කරලා

බි‍්‍රතානයේ සේවයේ නියුතු ශී‍්‍ර ලාංකික වෛද්‍යවරයෙකු ගැබිණි මව්වරුන් දෙදෙනෙකුට අතවර කළ බවට චෝදනා එල්ල වී ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ.

සැකකාර වෛද්‍යවරයා පවුල් සෞඛ්‍ය නිලධාරීනියකටඅතවර කර ඇතැයි පැවසේ.

මෙම වෛද්‍යවරයා ගැබිණි මව්වරුන් පරීක්ෂා කිරීමේදී නියමිත කි‍්‍රයා පටිපාටියෙන් බැහැරව කටයුතු කර ඇති බවට ඔහුට එරෙහිව චෝදනා එල්ලවී තිබේ
 
Related Posts with Thumbnails