Ads 468x60px

.

අභාවප‍්‍රාප්ත සිනමා නළු ජෝ අද යන්නම යයි


අභාවප‍්‍රාප්ත සිනමා නළු ජෝ අබේවික‍්‍රම මහතාගේ අවසන් කටයුතු කොළඹ කනත්තේ දී අද (23) සවස සිදු කිරීමට පෙර මහජන බුහුමන් සඳහා දේහය කොළඹ කලාභවනේ පැය කිහිපයක් තබා තිබිණි.
කලාකරුවෝ ද දේශපාලනාඥයෝ ද ඔහුට අවසන් ගෞරව දැක්වීමට පැමිණ සිටියහ. විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ හා ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහත්වරු ද ඒ අතර වූහ.
 
Related Posts with Thumbnails