Ads 468x60px

.

පෙම්වතියගේ නිරුවත් රූප පළ කොට ලාංකික සිසුවා දඩ කයි

තම හිටපු පෙම්වතියගේ නිරුවත් ඡායාරූප ෆේස්බුක්හි පළ කිරීමේ චෝදනාවකට වැරදිකරු වූ ශී‍්‍ර ලාංකික ශිෂ්‍යයෙකුට සිංගප්පූරු අධිකරණයක් ඩොලර් 22,000ක දඩයක් පනවයි.
ස්ටේ‍්‍රට් ටයිම්ස් වාර්තා කරන ආකාරයට, ඔවුන් දෙදෙනාම 20 වියැති වන අතර, ඔවුන්ගේ පේ‍්‍රමය කඩාවැටීම තරුණයාට දරා ගැනීමට නොහැකි වී ඇත.

නිසා ඔහු තම හිටපු පෙම්වතියගේ නිරුවත් ඡායාරූප ෆේස්බුක්හි පළ කොට ඇත.ඔහු සිංගප්පූරු කළමනාකරණ ආයතනයේ හිටපු සිසුවෙකු බව වාර්තා වේ.
 
Related Posts with Thumbnails