Ads 468x60px

.

ලංකා ඊ නිවුස් අවහිර නිසා ඇමරිකාවට කණගාටුයිලු

ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු වීම සඳහා මාධ්‍ය නිදහස අත්‍යවශය බව ලංකා ඊ නිවුස් වෙබ් අඩවියට ශ‍්‍රී ලංකාවේ දී පිවිසීම අවහිර කිරීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය කනස්සල්ල පල කරමින් නිකුත් කර ඇති නිවේදනයක සඳහන්ව තිබේ. එබැවින් වෙබ් අඩවියකට පිවිසිමට ඇති අයිතිය අවහිර කිරීම අනුමත නොකරන බව එම නිවේදන යේ වැඩි දුරටත් දැක්වෙයි.


මෙය සැලකිල්ලට ගෙන ලංකා ඊ නිවුස් සහ තවත් වෙබ් අඩවි කිහිපයකට ශ‍්‍රී ලංකාවේ දී පිවිසීම අවහිර කිරීම නවත්වන ලෙසද ශ‍්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කර ඇති එම නිවේදනයෙන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටී.
 
Related Posts with Thumbnails