Ads 468x60px

.

විජය නන්දසිරි හා දේවිකා මිහිරානි යුවළගේ දියණියගේ විවාහ මංගල්‍යය දා

ප්‍රවීණ නළු විජය නන්දසිරි හා රංගන ශිල්පිනී දේවිකා මිහිරානි යුවළගේ දියණිය නවංජනා සහ චමින්ද අතර විවාහ මංගල්‍යය කලාකරුවන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ඉකුත්දා පැවැත්විණි. මනාලියගේ පාර්ශ්වය වෙනුවෙන් සාක්‍ෂියට අත්සන් තැබුවේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාය. 


එම විවාහ මංගල්‍යයේ අවස්‌ථා දෙකක්‌ නිසල කැමරාවේ සටහන් වූයේ මෙලෙසිනි. නව යුවළට අපි සුබ පතමු.
  

 
 
Related Posts with Thumbnails