Ads 468x60px

.

සිල්වා කොමසාරිස්ගේ තට්ටේ හිසකෙස් ඉන්දවීමට ලක්‍ෂ 18ක්

මැද කොටස් පමණක් කෙස් හිටවීම සඳහා ඇමරිකානු ඩොලර් 14,000ක්...

නේවාසික ගාස්තු ඇතුළු අනෙකුත් වියදම් සඳහා රුපියල් ලක්‍ෂ 50කට වැඩි මුදලක්...

මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවය කලේ යයි කියන සිල්වා නැමැති කොමසාරිස්වරයෙකු රුපියල් ලක්‍ෂ 18ක් වැය කොට ඔහුගේ තට්ටේ හිසකෙස් ඉන්දවීමට ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරට ගොස් ශල්‍යකර්මයක් කරගෙන ඇතැයි වාර්තා වේ.


අන්ත දුෂිත නිලධාරියෙකු ලෙස ප‍්‍රකට මෙම නිලධාරියා මීට මාස 03කට පමණ පෙර මේ සඳහා ඇමරිකාවට ගොස් ඇති අතර එහිදී අදාල ශල්‍යකර්මය කරගෙන තිබේ.

තට්ටයේ මැද කොටස් පමණක් කෙස් හිටවීම සඳහා ඇමරිකානු ඩොලර් 14,000ක් වැය වී ඇති අතර ඔහුගේ නේවාසික ගාස්තු ඇතුළු අනෙකුත් වියදම් සඳහා රුපියල් ලක්‍ෂ 50කට වැඩි මුදලක් වැය වී ඇත.

මෙරටින් එල්ල වූ දුෂණ චෝදනා හේතුවෙන් ඇමරිකානු පුරවැසිතම ලබා ගැනීමට උත්සාහ කලද එය සාර්ථක වී නැත.
 
Related Posts with Thumbnails