Ads 468x60px

.

ශිෂ්‍යත්වයෙන් ප්‍රථම ස්ථාන දෙකක්...

තුන්වැනි ස්ථානය කඳාන සෙවන්ත්ඩේ පාසලට...

5 වසර ශිෂ්‍යත්ව විභාග ප්‍රතිපල අද (25) විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එම ප්‍රතිඵල අනුව මුළු දිවයිනෙන්ම ප්‍රථම ස්ථාන දෙකක් දෙදෙනකු විසින් දිනා ගෙන තිබෙනවා

ගාල්ල රිච්මන්ඩ් විදුහලේ කිසර සදළුක කොඩිතුවක්කු ශිෂ්‍යයා ළකුණු 196ක්ද , තලාතුඔය කණිෂ්ඨ විදුහලේ ආර්.එම්.ඒ.යූ. මධුවන්ති ශිෂ්‍යයාව ළකුණු 196ක්ද ලබා ප්‍රථම ස්ථාන ලබා ගෙන තිබෙනවා.



තුන්වැනි ස්ථානය දිනා ගෙන ඇත්තේ කඳාන සෙවන්ත්ඩේ ඇඩ්වැන්ටිස්ට් උසස් පාසලේ ඩබ්.එම්.ඒ.ඩී. බණ්ඩාර වික්‍රමසිංහයි. ඔහු ළකුණු 195ක් ලබා ගෙන තිබෙනවා.
 
Related Posts with Thumbnails