Ads 468x60px

.

මුහුදේ නාමින් සිටි තරුණියකට කිමිදී ගොස් ලිංගික අතවර කරලා...

ගුවන් භටයා දිය යටින් කිමිදී ලිංගික අවයව ස්පර්ශ කරලා...

මීගමුව,ඒත්තුකාල මුහුදේ දිය නාමින් සිටි වෙළෙඳ කලාපයේ තරුණියකට දිය ය‍ටින් කිමිදී ගොස්, ලිංගික අතවර කල ගුවන් භටයකු බන්ධනාගාර ගත කර තියෙනවා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත වූයේ තිස්සමහාරාමයේ පදිංචි, කටුනායක ගුවන් හමුදා කඳවුරේ ගුවන් භටයෙකුයි

සිද්දිය මෙසේයි...


මෙම තරුණ කාන්තාව තමන්ගේ ස්වාමි පුරුෂයා හා ඥාතීන් සමග මීගමුව,ඒත්තුකාලේ මුහුදු වෙරළට 23 වැනිදා පස්වරුවේ පැමිණ තියෙනවා.

පස්වරු 5.30 ට පමණ සිද්ධියට පාත්‍ර වූ කාන්තාව ඇතුළු ඥාතීන් පිරිස දිය නෑමට මුහුදට බැස තියෙනවා.
මෙලෙස දිය නාමින් සිටින විට මෙම ගුවන් භටයා හා ඔහුගේ මිතුරන් යැයි කියන කිහිප දෙනෙකු ද මෙම කාන්තව සිටි ස්ථානයට මඳක් දුරින් දිය නාමින් සිට තියෙනවා.

මොහොතකින් මෙම ගුවන් භටයා දිය යටින් කිමිදී පැමිණ මෙම කාන්තාවට ලිංගික අවයව ස්පර්ශ කොට
අතවර කළ බව පොලිසියට කර තිබූ පැමිණිල්ලේ සඳහන් වෙනවා.
 
Related Posts with Thumbnails