Ads 468x60px

.

චීන සැත්කම සාර්ථක වෙයි - දැරියකගේ පිටේ තිබූ අඩක් වර්ධනය වූ අතක් ඉවත් කරයි...

ලොව උපදින ලක්ෂ පනහක දරුවන් අතරේ එක් දරුවෙකු මෙලෙස උපදිය හැකිලු...

චීනයේ අවුරුදු එකොළහක දැරියකගේ පිටේ තිබූ අඩක් වර්ධනය වූ අතක් ඉවත් කිරීමට පෙකිනෝ නුවර හමුදා රෝහල් වෛද්‍යවරු පසුගියදා සමත් වුනා.

සැත්කමට දායක වූ ප්‍රධාන ශල්‍ය වෛද්‍ය බවෝගන් පේන්ග් කියනුයේ දැරිය මව්කුසේ වැඩෙමින් සිටින අවස්ථාවේ වර්ධනය නොවූ තවත් කළලයක කොටසක් දැරියගේ ශරීරයට බද්ධවී ඇති බවයි. ලොව උපදින ලක් පනහක දරුවන් අතරේ එක් දරුවෙකු මෙලෙස උපදිය හැකි බව වෛද්‍ය බවෝගන් කියයි.


එහි පින්තුර කිහිපයක් පහතින්...





 
Related Posts with Thumbnails