Ads 468x60px

.

මෙවර උසස් පෙළ ගණිත හා විද්‍යා අංශ දෙකෙහිම ප්‍රථම ස්ථානය රුසිරු හා කසුන්ට...

මෙවර ගණිත හා විද්‍යා අංශ දෙකෙහිම ප්‍රථම ස්ථානය හිමිව ඇත්තේ වීරකැටිය රාජපක්ෂ මාධ්‍ය මහා විද්‍යාලයටය.

ඒ අනුව රුසිරු ගාම්භීර ආරච්චි ගණිත අංශයෙන්ද කසුන් ලක්මාල් විද්‍යාව අංශයෙන්ද දිවයිනේ ප්‍රථමයන් වී තිබෙනවා.  

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ දින රාත්‍රීයේ අන්තර්ජාලයට නිකුත් කරනු ලැබු අතර ඔවුන්ගේ ප්‍රතිඵල සටහන පහතින් 

කසුන් ලක්මාල්ගේ ප්‍රතිඵල සටහන

 රුසිරු රංගික ගේ ප්‍රතිඵල සටහන

එහි සවිස්තර වාර්තාවක් පහතින්


කලා, වාණිජ, තොරතුරු තාක්ෂණික විෂයන් තුනේ දිවයිනේ ප්‍රථම තිදෙනා එකම පාසලකින්

මේ අතර කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ සිසුවියන් තිදෙනෙකු කළා වාණිජ හා තොරතුරු තාක්ෂණික අංශයන්ගෙන් දිවයින් ප්‍රථම ස්ථානයන් ලබාගෙන තිබෙනවා.

ඒ අනුව දෙවි බාලිකා විද්‍යාලයේ උපෙෂා සෙව්වන්දි කලා අංශයෙන්ද ශේශානි ගුණතිලක වාණිජ අංශයෙන්ද සමාලි ලියනගේ තොරතුරු තාක්ෂණික අංශයෙන් ප්‍රථම ස්ථාන ලබා තිබෙනවා.
 
Related Posts with Thumbnails