Ads 468x60px

.

නදීෂා හේමමාලිගේ දකුණු ඇහැට මොකද වුනේ.

ජනප්‍රිය නිළියක් වන නදීෂා හේමමාලි සැත් කමකට භාජනයවී ඇතැයි අප වෙත වාර්තා වෙනවා.

කලක සිට දකුණු ඇසේ පැවතී ආබාධයක් හේතු කොටගෙන, නදීෂා හේමමාලි පසුගිය දිනයකදී අක්ෂි ශල්‍යකර්මයකට මුහුණ දී තිබෙනවා.

මෙම ශල්‍යකර්මය සාර්ථකව සිදුවී ඇති අතර ශෛල්‍යකර්මයට පෙර සහ පසු නදීෂා තම ඇපල් ජංගම දුරකතනයෙන් ගත් ජයාරූප අප වෙත ලැබී
තිබෙනවා.

මෙම ජායාරුප ඇය රෝහලේදී සැත්කමට පෙර සහ පසු අවස්ථා කිහිපයක දී ගනු ලැබූ ඒවායි. ඇගේ දකුණු ඇසෙහි ඇතිවූ යම් අපහසුතාවයක් හේතුවෙනුයි ඇය මෙම සැත්කමට මුහුණ දී තිබෙන්නේ. එසේම ඇය මේවන විට සුවය ලබා රෝහලින් පිටව ගොස් ඇති බවද පැවසෙනවා.



නදීශාගේ මෑත කාලයේ ගත් තවත් පින්තුර කිහිපයක් පහතින්








 
Related Posts with Thumbnails