Ads 468x60px

.

'ගොසිප් ලංකා' වෙබ් අඩවියට මොකද වෙන්නේ.

ශ‍්‍රී  ලංකාවේ ජනප‍්‍රියතම  පුවත් වෙබ් අඩවිය වන 'ගොසිප් ලංකා නිවිස්' (gossiplankanews.com) වෙබ් අඩවිය තාක්‍ෂණික දෝෂයක් හේතුවෙන් මේ වන විට ඇණ හිට තිබෙනවා.

වෙබ් අඩවිය නැරඹීමේදී තාවකාලිකව මතුවෙමින් තිබෙන තාක්‍ෂණික දෝෂ ඉක්මනින් යථා තත්ත්වයට පත් කොට සුපුරුදු පරිදි පාඨයකින් හමුවට එන බව එහි සංස්කාරක මණ්ඩලය දැනුම් දී සිටි
නවා.

www.gossiplankanews.com වෙබ් අඩවිය රජයේ ප්‍රවෘත්ති හා තොරතුරු අමාත්‍යාංශයේ ලියාපදිංචි වෙබ් අඩවියකි. එසේම, ගොස්ප් ලංකා (gossiplanaka.lk) වෙබ් අඩවියට ද පිවිසීමේ අවහිරතාවයක් මතු වී
තිබෙනවා.

කෙසේ  වුවද 'ප්‍රොක්සි' වෙබ් අඩවිය හරහා එම වෙබ් අඩවි දෙකටම පිවසීමේ හැකියාව පවතී.
 
Related Posts with Thumbnails