Ads 468x60px

.

ස්ති‍්‍ර දුෂණ වලින් වැඩි හරියක් සිදුවන්නේ ඔවුන් ශරිර කෘත්‍යය කරන්නට එළියට යනකොටලු.

ඉන්දියාවේ බිහාර් ප‍්‍රාන්තයේ සිදුවන ස්ති‍්‍ර දුෂණ වලින් වැඩි ප‍්‍රතිශතයක් සිදුවන්නේ කාන්තාවන් තම ශරිර කෘත්‍යය සිදු කිරිමට එළි පහලියට ගොස් සිටින අවස්ථාවන් වලදි බව පොලීසිය පවසයි.

ජනතාව දැඩි දරිද්‍රතාවයෙන් පෙලෙන ප‍්‍රන්තයක්  වන බිහාරයේ නිවාස වලින් 85% කම විධිමත් වැසිකිළි පහසුකම් නොමැති බව වාර්තා වේ.


පසුගිය වසර තුල පමණක් බිහාර් ප‍්‍රාන්තය තුල ස්ති‍්‍ර දුෂණ 870 ක් වාර්තා වී ඇතැයි පොලිසිය ප‍්‍රකාශ කරයි.

ඉන්දියාව තුල පසුගිය කාලයේ සිදුවූ සමුහ ස්ති‍්‍ර දුෂණ සිදුවීම් මාලාව සමග දැඩි ජනතා විරෝධයක් මතුව ආ අතර ඒ අනුව ස්ති‍්‍ර දුෂකයන්ට මරණ දඩුවම ලබා දිමේ නව නීති සකස් කිරීමට ඉන්දීය මධ්‍යම ආන්ඩුවට සිදු විය.

 
Related Posts with Thumbnails