Ads 468x60px

.

තරුෂිගේ පෙම්වතා හෙළිවෙයි...

ඔහු බැංකුවක රාජකාරී කරවා.

තරුෂි පෙරේරා පසුගිය මාස දෙක තුනකට පෙර පුවත්පත් මාධ්‍ය සාකච්ජාවකදී පවසා තිබුනේ තරුෂි පෙරේරාට විවාහය සඳහා ඇයගේ මව තරුණයකු සොයමින් සිටින බව සහ ඇයට පෙම්වතෙක් නොමැති බවයි.

එහෙත් අප වෙත දැන ගන්නට ඇති පරිදි තරුෂිට මේ වනවිට පෙම් වතෙක් මුණ ගැසී තිබෙනවා. ඔහු නමින් සුමේධයි. ඔහු බැංකුවක රාජකාරී කරණ බව දැනගන්නට ලැබුණා. තරුෂි මේ වනවිට රංගණයට අමතරව රූපලාවන්‍යාගාර දෙකක හිමිකාරියක්ද වෙනවා. 

ඇයගේ නවතම රුපලාවන්‍යා ගාරය 17වන දින සුබ මොහොතින් නාවින්න ආර්පිකෝ මධ්‍යස්ථානයේදී ආරම්භ වූයේ කලාකරුවන් ගේ සහ සුමේධ නම් ඇගේ පෙම්වතාගේද සහභාගීත්වයෙනුයි. 

තරුෂිට දැන් පෙම්වතෙක් සිටී. ඇය අද සිය සහෝදර කලා ශිල්පීන්ට සිය පෙම්වතාව හඳුන්වා දී තිබෙනවා. තරුෂිගේ ව්‍යාපාර කටයුතු සහ රංගන කටයුතු වළට සුමේධගෙන් සහයෝගයක් ලැබෙණු ඇත.
 
Related Posts with Thumbnails