Ads 468x60px

.

චන්ද්‍රිකා 3ක් සහිත රුසියානු රොකට්ටුවක් කඩා වැටුනේ මෙසේය...

චන්ද්‍රිකා 3ක් කක්ෂගත කිරීම සඳහා රුසියාව විසින් යවන ලද රොකට්ටු වක් කඩා වැටුනේ මෙසේය.

කසකසස්ථානයේ Baikonur අභ්‍යාවකාශ විහිදුම් මධ්‍යස්ථානයෙන් එය උඩුගුවනට යවන විට ඒතුල රොකට් ඉන්ධන ටොන් 600ක් තිබූ අතර කඩා වැටුණු රොකට්ටුව නිසා රොකට් විහිදුම් පාදමටද දැඩි අලාභානි සිදුවිය. විනාශ වූ චන්ද්‍රිකා වල වටිනාකම ඩොලර් මිලියන 200කි.

පසුගිය පෙබරවාරි මාසයේද ඇමරිකානු චන්ද්‍රිකාවක් උඩු ගුවනට රැගෙන ගිය රොකට්ටුවක් මෙලෙස විනාශ වූ අතර 2010 වසරේ යවන ලද රොකට්ටුවක් නිසාද චන්ද්‍රිකා 3ක් විනාශ විය. 

ඊට අමතරව වසර 6කට පෙර යවන ලද රොකට්ටුවක් නිසාද චන්ද්‍රිකාවක් විනාශ වීම ඇතුලු අසාර්ථක රොකට් උඩු ගුවණය යැවීම පිළිබඳව රුසියානු ජනාධිපතිවරයා විසින් අභ්‍යාවකාශ කර්මාන්තය භාර නිලධාරීන්ට දැඩි ලෙස දෝෂාරෝපනය කර ඇත.

මේ පිළිබඳ වැඩි විස්තර පහතින්



එහි තවත් විස්තර පහතින්

http://www.guardian.co.uk/world/2013/jul/02/unmanned-russian-rocket-crashes-takeoff

http://www.bbc.co.uk/news/science-environment-23140665


https://www.facebook.com/UFOSriLanka
 
Related Posts with Thumbnails