Ads 468x60px

.

ඉන්දීය තානාපතිනිය නිරුවත් කර පරීක්‍ෂා කළ වීඩියෝව මෙන්න


සියළුම ඇඳුම් ඉවත් කර පිරිමි නිලධාරීන් පරීක්‍ෂා කරන අයුරු

ව්‍යාජ වීසා බලපත් සකසමින් ඇමරිකාවට ගෙන්වාගත් ගෘහ සේවිකාවකට ඇමරිකානු අවම වැටුප ගෙවන බවට පොරොන්දු වෙමින් ඊට වඩා අඩු වැටුපක් ගෙවූ බවට චෝදනා නගමින් ඇමරිකානු මාෂල් බලකාය විසින් පසුගිය දෙසැම්බර් 12වන දින අත්අඩංගුවට ගත් ඉන්දියානු තානාපති නිලධාරිනිය නිරුවත් කර පරීක්‍ෂා කළ අවස්ථාවේ ගත් වීඩියෝව බව කියන වීඩියෝවක් අන්තර්ජාලයට මුදා හැර තිබේ.

39 වියැති දේව්යානි කෝබ්රාගාදේ නිව්යෝක් නගරයේ ඉන්දීය කොන්සල් කාර්යාල නිලධාරිනියක් ලෙස සේවය කළ අතර සිදුවීමෙන් පසු ඇතිවූ මතභේදාත්මක තත්වය මසකට ආසන්න කාලයක් ගතවන තුරුත් නොවිසඳී පවතින අතර පාකිස්තාන වෙබ් අඩවි ඔස්සේ නිකුත් කර ඇති මෙම විඩියෝව දැකීමෙන් එම තත්වය තවදුරටත් පහව නොයනු ඇති බවත් ඇමරිකා-ඉන්දීය සබඳතා දිගු කාලීන පලුදු වීමකට ලක්වනු ඇති බවත් දේශපාලන විචාරකයෝ කියති.

අත්අඩංගුවට පත් තානාපති නිලධාරිනිය සියළුම ඇඳුම් ඉවත් කර පිරිමි නිලධාරීන්ද සහිතව පරීක්‍ෂා කරන අයුරු වීඩියෝවේ දැක්වේ.

 
Related Posts with Thumbnails