Ads 468x60px

.

ගවුම ගලෝපිය.. කෑගැහුවොත් මරණවා.. 13නේ දැරිය කාමරයකට දමා දුෂණය කල ටියුෂන් ගුරා

අහංගම ප්‍රදේශයේ සිංහල උගන්වන උපකාරක පංති ගුරුවරයකු තම පංතියට එන දහතුන් හැවිරිදි බාල වයස්‌කාර දැරියක්‌ බලහත්කාර යෙන් නිවසකට රැගෙන ගොස්‌ කෑගැසුවොත් මරණවා කියා පිස්‌තෝලයක්‌ වැනි දෙයක්‌ පෙන්වා තර්ජනය කොට දැරිය අපයෝජනයට ලක්‌කිරීමේ සිද්ධියක්‌ පිළිබඳ පුවතක් අහංගම ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වෙනවා.

දැරිය අහංගම පියදිගම ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඇය පෙරේදා (06 දා) පස්‌වරුවේ මෙම උපකාරක පංති ගුරුවරයාගේ සිංහල පංතියට ගොස්‌ තිබෙනවා. පංතියට සහභාගි වී ආපසු නිවසට පාගමනින් එමින් සිටියදී උපකාරක පංති ගුරුවරයා යතුරු පැදියකින් පැමිණ
තිබෙනවා.

ප්‍රශ්න පත්‍ර බැලීමට එන ලෙසත් නිවසේ තවත් ළමුන් සිටින බවත් පවසා දැරිය උපකාරක පංති ගුරුවරයා විසින් යතුරු පැදියේ නංවාගෙන

සිලගන්දුව ප්‍රදේශයේ නිවසකට රැගෙන ගොස්‌ තිබෙනවා

එම නිවසේ තවත් ළමයකු සිටින බවත් ඔහුට කථා කරගෙන එන ලෙසත් ගුරුවරයා දැරියට පවසා ඇයගේ පසු පසින් ගොස්‌ ඇති අතර පසුව මෙම අපරාධය කර තිබෙනවා.
 
Related Posts with Thumbnails