Ads 468x60px

.

සුනඛ වෙස් ගත් තිස් අට දෙනෙක් එක්ව අවුරුදු 15ක දැරියක් කෙළෙසලා

මැලේසියාවේ උතුරු දිග ප‍්‍රදේශයකදී 15 හැවිරිදි දැරියක් පුද්ගලයින් 38 දෙනෙකු විසින් මත්ද්‍රව්‍ය තිප්පොළකටකැඳවාගෙන ගොස් සමූහයක් ලෙස දූෂණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

අදාළ සැකකරුවන්ගෙන් 13 දෙනෙකු මේ වනවිටත් අත්අඩංගුවට ගෙන තිබෙනබවද වාර්තා වෙයි. ඒ අතර එකම පවුලේ පියා සහ පුතුන් දෙදෙනෙකු ද සිටින බව මැලේසියානු පොලිසිය පවසයි.  

මේ අතර මෙලෙස දූෂණයට ලක් වූ දැරියගේ යෙහෙළියක් ද මීට පෙර සමූහ දූෂණයකට ලක්ව ඇති අතර ඒ වනවිට ඇයද 17වන වියේ පසුවූ
බාලවයස්කාරියක් බව කියැවේ. 

කෙසේවෙතත් මෙම අපරාධ දෙකමසිදුකර තිබෙන්නේ එකම පිරිසක් දැයි තවමත් තහවුරු වී නැති අතර පොලිස් පරීක්ෂණ සිදුකෙරේ. 
 
Related Posts with Thumbnails