Ads 468x60px

.

මහනුවර සිසුවෙක් පෙර පාසැල් ගුරුවරියක ඝාතනය කොට දූෂණය කරලා


වයස අවුරුදු 17ක් වී පාසල් සිසුවකු විසින් පෙර පාසල් ගුරුවරියක මරා දමා අනතුරුව දූෂණය කළ සිදුවීමක් පේරාදෙණිය, කිරිබත්කුඹුර ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

ඝාතනයට ලක් වූ 74 හැවිරිදි පෙර පාසල් ගුරුවරිය සමඟ ඇති කර ගත් බහින් බස්වීමක් දුරදිගයාම හේතුවෙන් මෙම ඝාතනය සැකකරු සිදු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය අප වෙත පැවසීය.

මෙම ඝාතනයට සම්බන්ධ සිසුවා කිසියම් හේතුවක් මත ගුරුවරියට බැන වැදී ඇති අතර ඒ හේතුවෙන් කෝපයට පත් වූ සිසුවා ඇගේ ගෙල මිරිකා ඝාතනය කර පසුව ඇයව දූෂණය

කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් අනාවරණය කළේය.

නිළනොලත් ආරංචි මාර්ග වලින් සඳහන් වන්නේ අදාල සිසුවා ගුරුවරියගෙන් මුදල් ණයටගෙන ඇති බවත් ඒවා නොගෙවීම නිසා ගුරුවරිය විසින් තරුණයා මඟතොට ගමන්කරන විට ඇණුම් පද කීම මෙම ඝාතනයට හේතුවී ඇති බවයි. 


මුලින්ම සිසුවා විසින් ගුරුවරිය ඝාතනය කොට ඇති අතර එම අවස්ථාවේ දී ඇයගේ ශරීරය නිරාවරණය වූ නිසා දූෂණයටද ලක්කොට ඇත.
 
Related Posts with Thumbnails