Ads 468x60px

.

පාසල් සිසුවියකට රහසඟ පෙන්වූ ගස් බැඳී ගුරුවරයා


පාසල් සිසුවියකට සිය රහස් ප්‍රදේශ පෙන්වූ බව කියන ගුරුවරයකු දඹුල්ල 40 කනුව ප්‍රදේශයේ දී අල්ලා ගස් බැද පොලිසියට බාර දී තිබෙනවා.

දඹුල්ල පොලිසිය පැවසුවේ සැකකරු යතුරු පැදියකින් පැමිණ කාන්තා වන් ගැවසෙන ස්ථාන වලට ගොස් මෙවැනි ක්‍රියා සිදු කරන බවට අවට

ගම්මානවල ජනතාවගෙන්ද පැමිණිලි ලැබී ඇති බවයි.

සැකකාර ගුරුවරයා ගේ ජංගම දුරකථනයේ  අසැබි වීඩියෝ දර්ශන සීයකට අධික ප්‍රමාණයක් මෙන්ම පාසල් සිසුවියන්ගේ ද පින්තුර තිබු බව පොලිසිය පවසනවා.

සැකකරු දඹුල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


 
 
Related Posts with Thumbnails