Ads 468x60px

.

හසන්ත හෙට්ටිආරච්චි මහතා අපහාසයක් කර ඇති බව දන්වා එවූ ඊමෙල් පණිවිඩය


පසුගිය 2015 01 15 දින පල කළ පුවතක් මඟින් හසන්ත හෙට්ටි ආරච්චි මහතාට අපහාසයක් කර ඇති බව දන්වා ඔහූ අද දින (17) ඊමෙල් පණිවිඩයක් එවමින් දන්වා ඇත.

එම ඊමේල් පණිවිඩය මෙසේය.


ද්වෙිෂ සහගත අසත්‍ය පුවතක් පළ කිරීම පිළිබඳ දැනුමි දීම.

ඔබ වෙබි අඩවියේ 2015 01 15 දිනැති ලිපිය ද්වෙීෂ සහගත සමිපූර්ණ අසත්‍ය කරුණු වලින් යුක්ත මඩ ගැසීමෙී අරමුණින්ම සකසන ලද ලිපියක් බව දන්වා සිටින අතර එය පළ කිරීමෙන් මා හට බළවත් අපහාසයක් කර ඇති බව දන්වා සිටිමි.

ඔබ වෙබි අඩවිය මගින්ම එම කරුණු සියල්ල අසත්‍ය සහ අපහාස කිරීමෙී අරමුණින් ද්වෙීෂ සහගතව යමි කිසි කෙනෙකු විසින් ගොතන ලද බෙිගලයක් බව ප‍්‍රචාරය කරන ලෙස දන්වා සිටිමි.

හසන්ත හෙටිටිආරචිචි


පිළිතුරු දීමේ අයිතිය

නිවැරදි නොවන කරුණක් පළ වී ඇතැයි තහවුරු වුවහොත් එය නිවැරදි කිරීමට අප පසුබට නොවන අතර, කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් එයට ප‍්‍රතිචාර දැක්වීමට අදාළ පාර්ශ්වයට ඇති අයිතියට ගරු කරමු.


අටපට්ටම් හසන්ත, පට්ටමක් ගන්න රට්‍ටු හිනස්සයි; කඩේ ගියේ මෛත්‍රීටලු !
 
Related Posts with Thumbnails