Ads 468x60px

.

ජනපති ජනමතයට ගරු කරමින් ඉවත්ව යයි


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මීට නොබෝ වේලාවකට පෙර අරලියගහ මන්දිරයෙන් ඉවත්ව ගියා. ඒ, අද අලූයම විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයට කැඳවා සාකච්ඡුාවක නිරත
වීමෙන් අනතුරුවයි

නික්මයාමට පෙර ජනපති මෛත්‍රීට සුබ පතයි

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයෙන් ඉවත් වීමට පෙර මෛත්‍රීපාල සිරිසේන මහතාට දුරකතනයෙන් අමතා සුබ පතන්නට අමතක කර නැත. ඒ රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා පවත්වන අතරතුරය
 
Related Posts with Thumbnails