Ads 468x60px

.

හිටපු ජනපති නිවසේ ජනෙල් පඩියකට නැග ජනතාව අමතයි (Video)


ඊයේ දිනයේ පැවති 07 වන ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වූ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද දිනයේ ගුවන් යානයකින් වීරකැටියේ පිහිටි නිවසට පැමිණියා. එහිදී ඔහුව පිළිගැනීමට විශාල ජනතාවක් හැඩූ කදුලින් එක්ව සිටිනු දක්නට ලැබීම විශේෂත්වයක්. 

හිටපු ජනාධිපතිවරයාට ජනතාවට ඇමතීමට ක‍්‍රමවේදයක් නොතිබූ අතර නිවසේ ජනෙල් පඩියකට නැගි මහින්ද මහතා ජනතාවට ප‍්‍රකාශ කලේ
හම්බන්තොට ජනතාව තමන්ට කලගුණ සැලකීම පිළිබදව සතුටු වන බවයි.

 
Related Posts with Thumbnails