Ads 468x60px

.

පුද්ගලයෙකු පණ පිටින් ගින්නෙන් දැවුණු ලොරි රථයකට අයෙක් ගිනි තැබූ ඇයුරු (CCTV දර්ශන)


වීරකැටිය, ගුරුගොඩැල්ල ප්‍රදේශයේ නිවසක නවතා තිබූ ලොරි රථයකට කිසියම් පුද්ගලයෙකු ගිනි තබන ආකාරය දැක්වෙන දර්ශන පෙළ පහතින් දැක්වේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, ඊයේ අලුයම
ඇති වූ මෙම සිද්ධියෙන් ලොරි රථය තුළ නිදා සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවය.

එහි සිරස වීඩියෝව පහතින්.
 
Related Posts with Thumbnails