Ads 468x60px

.

රිතූ පොලිසියට අතේ මාට්ටු


රිතූ ආකර්ෂා මේ දිනවල ජනප්‍රිය නිළියක්. ජනප්‍රිය උදවියත් වැරදි කරනවානේ. ජනප්‍රියද නැද්ද කියල නෑ වැරද්දක් කළොත් ඒක වැරැද්දනේ. ඒත් රිතූ පහුගිය දවසක වැරද්දක් කරලා පොලිසියට මාට්ටු
වෙලා. සාක්ෂිත් එක්කම වැරදි කාරයා අතේ මාට්ටු වෙලත් ජනප්‍රිය කමට වැරැද්දෙන් ඇයව නිදහස් කරලා.

රිතූ කරපු වැරැද්ද තමයි වාහනය පදවන ගමන් ජංගම දුරකථනය භාවිතා කිරීම. කරපු වැරැද්දට ලැබුණු දඬුවම තමයි පොලිස් නිළධාරියා ඇගේ රසිකයෙක් නිසා කිසිම දඩයකට යටත් නොවී නිදහස ලැබීම.
 
Related Posts with Thumbnails