Ads 468x60px

.

කකුල කඩාගෙන සනත් රෝහලේ


පසුගිය දිනෙක තම නිවසේම වැටි සනත් ගුණතිලකගේ කකුල උලුක් වෙලා.. එත් ඒ ගැන තැකීමක් නොකර සනත් " සිනහව අතරින් "
චිත්‍රපටයේ ප්‍රමෝෂන් වලට දුවලා.

අන්තිමට නියපොත්තෙන් කඩාගන්න පුළුවන් දේ පොරවෙන් කපා ගන්න වෙලා.. දැන් සනත් ඉන්නේ රෝහලේ ගිලන් ඇදක..

කකුල ආබාධ වුනාට කටට අබාධයක් නෑනේ.. ලෙඩ ඇදේ ඉදගෙනත් වටේටම දුරකථන ඇමතුම් ලබා දිදී සනත් ප්‍රමෝෂන් වැඩ..
 
Related Posts with Thumbnails