Ads 468x60px

.

Facebook විල්පත්තුවෙන් වැසී ඇති හැටි


අපේ රටේ ෆේස් බුක් ගිණුම් හිමියන්ගේ වැඩිම කතාබහට ලක්වන මාතෘකාව වී ඇත්තේ විල්පත්තු වනය විනාශ කිරීමයි. 

සීමා මායිම් යොද වෙන් කර ඇති විල්පත්තුව ජාතික උද්‍යානය අයත් බිම් ප්‍රදේශ මෙසේ විනාශ නොවුනද, ඊට යාබද විල්පත්තුවට යාබදව ඇති වනාන්තර මෙසේ විනාශ කිරීමේ විල්පත්තුවද විනාශයට යාහැකි බව ඉතාමත් පැහැදිලි කරුණකි.

මේ විල්පත්තුව සුරැකීම සඳහා සමාජ ජාලයන්හි පෙරමුණ ගෙන සිටින පිරිස් විසින් නිර්මාණය කළ බැනර් වලින් තෝරාගත් කිහිපයක් පහතින්.


































 
Related Posts with Thumbnails