Ads 468x60px

.

ෆේස්බුක් තවත් බිල්ලක් සරසවි සිසුවිය එල්ලී මරුට


ෆේස්බුක් මගින් හඳුනා ගත් පෙම්වතකු තමන්ට සිදු කළ අපහාසය දරාගත නොහැකිව විශ්වවිද්‍යාල සිසුවියක් ගෙල වැලලාගෙන මිය ගොස් තිබෙන පුවතක් යාපනය පලෙයි ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වෙනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ මෙසේ මිය ගොස් ඇත්තේ යාපනය පලෙයි කරන්දායි ප්‍රදේශයේ පදිංචි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ අධ්‍යාපනය ලබමින් සිටි භානුෂා

සිවප්‍රකාසු නමැති 24 හැවිරිදි සිසුවියක් බවයි.

මෙම සිසුවියගේ නම ලිපිනය දුරකථන අංකය‍
ෆේස්බුක් මගින් ප්‍රචාරය කොට ඇයව අපහාසයට ලක්කිරීම නිසා වේදනාවට හා ලැජ්ජාවට පත්ව සියදිවි හානිකර ඇතැයි පොලිසිය පවසනවා.

 
Related Posts with Thumbnails