Ads 468x60px

.

පොසොන් පොහොය නිමිත්තෙන් පළකෙරුන කාටූනය හේතුවෙන් ගප්පියාට ෆේස්බුක් විරෝධයක්


යු ටියුබ් ඔස්සේ නිර්මාණාත්මක වීඩියෝ එක්කරමින් ජනප්‍රියත්වයට පත් "ගප්පියා" පොසොන් පොහොය නිමිත්තෙන් ඔහු විසින් පළකෙරුන කාටූනයක් හේතුකොටගෙන ෆේස්බුක් ඔස්සේ විරෝධයක් මතුව
තිබෙනවා. 

රසිකයන් ඉදිරියේ වීරයෙක් වූ ගප්පියා ක්ෂණයෙන් බෞද්ධ විරෝධියෙක් වුයේ පහත දැක්වෙන්නාවූ ඔහුගේ නිර්මාණය හේතුවෙනි.


බැලූ බැල්මට සරල පණිවිඩයක් දෙන මේ කාටූනයෙන් සිදුවන්නේ වැදගත් අවස්ථාවලදී අදාල දේ පැත්තකින් තබා selfie ගැනීමේ රැල්ල දෙස උපහාසත්මක ලෙස බැලීමකි. නමුත් බොහෝ පිරිස් ගප්පියාට චෝදනා කොට තිබුනේ ඔහු විසින් තෝරාගත් අවස්තාව එයට උචිත නොවන බවයි.
 
Related Posts with Thumbnails