Ads 468x60px

.

බිරිඳ වාහනයේදීම දරුවෙකු බිහිකළ හැටි සැමියා වීඩියෝ කරලා - සංවේදී අය නරඔන්න එපා


ඇමෙරිකාවේ හූස්ටන්හි රෝහලකට මෙම කාන්තාව යමින් සිටියේ සැමියා සමඟයි. බිරිඳට ඉදිරි අසුන පැනවූයේ ඉතා ආරක්ෂාකාරී බව තහවුරු කරගෙනය. ඇය ගැබිනියකි.

සැමියා මෝටර් රථය පදවන්නේ ඇමෙරිකාවේ හූස්ටන් රෝහලටයි. ඒ වෛද්‍යවරුන් මවට ලබා දී තිබූ දින වකවානුවලට අනුවයි. කෙසේ නමුත් නොසිතූ ලෙස රෝහලට යන අතරතුර කාන්තාවට දරුවා බිහිවන්නේ
වාහනය තුලදීමයි. මෙම දරුවා උපදින විට බර රාත්තල් 10කි. ඔහු පිරිමි දරුවෙකි.

මෙය සොබාදමේ තවත් අපූරු අවස්ථාවකි. බිරිඳගේ හැසිරීමේ වෙනසක් පෙන්වූවත් ස්වාමියා කළබල නොවී කැමරාවෙන් මෙම සිදුවීම පටිගත කරන්නට විය. එම සිදුවීම මේ වන විට අන්තර්ජාලය පුරා බොහෝ පිරිසක් අතර හුවමාරුවන්නට පටන්ගෙන ඇත. මතු දිනෙක තමන් මෙලොවට බිහිවූ හැටි මේ පුංචි පුතාටද අන්තර්ජාලය ඔස්සේම දැකගන්නට හැකිවනු ඇත.

සංවේදීනම් නැරඹීමෙන් වළකින්න.

 
Related Posts with Thumbnails