Ads 468x60px

.

රන්ජන් 'කසාද බඳින්නෙ නැත්තේ' දිල්හානිගේ ආදරය හින්දලු...


රන්ජන් රාමනායක විවාහ නොවන්නේ ඇයිද යන්න කාටත් විසඳා ගත නොහැකි ප්‍රෙහෙලිකාවක්. එහෙත් රන්ජන් තනිකඩ වීමේ රහස ප්‍රවීන මාධ්‍යවේදියකු වන අර්නස්ට් වඩුගේ පුවත්පතකට හෙළිකර තිබෙනවා.

එහිදී ඔහු සඳහන් කර ඇත්තේ දිල්හානි අශෝක මාලා සමග පැවති ප්‍රේම සම්බන්ධයක් බිඳී යාම නිසා රන්ජන් රාමනායක තවමත් අවිවාහකව

සිටින බවයි.

දිල්හානි රන්ජන් ප්‍රේම සම්බන්ධයේ අනියම් කපු මහතා වූයේ විජය කුමාරතුංග බවත් එහෙත් විජය එය නොදැන සිටි බවත්  අර්නස්ට් වඩුගේ වැඩි දුරටත් සඳහන් කර තිබෙනවා.

අර්නස්ට් වඩුගේ පුවත්පතට ලියූ ලිපියේ රන්ජන්ගේ ඉරණම ගැන රන්ජන්ම කී කතාවක් ද සඳහන් වනවා.

මං සදහටම  අවිවාහකව තනිකඩව ජීවත්වීමට ස්ථීර වශයෙන් තීරණය කළේ දිල් සමඟ පැවැති ඇසුර බිඳ වැටී ගියාට පසුවයි.’
 
Related Posts with Thumbnails