Ads 468x60px

.

යළිත් කරලියට පැමිණි හිරුණිකාගේ පිට (පින්තුර)


බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවියගේ පිටෙහි කොටා ඇති පච්චයක් පිලිබඳ කියැවෙන පෝස්ටරයක් පසුගිය කාලයේ ෆෙස්බුක් සමාජ ජාලය ඔස්සේ සංසරණය වෙමින් පැවතුණා. 

එම සාවද්‍ය ප්‍රචාරය මගින් කියවී තිබුනේ ඇය පිට ආවරණය වන ආකාරයෙන් ඇඳුම් අඳින්නේ අගෙහි පිටෙහි ඇති පච්චයක් නිසාවෙන් බැවිනි. පසුව ඇය එම සාවද්‍ය ප්‍රචාරය පිලිබඳ ඇත්ත කතාව ෆේස්බුක්
මගින් සිය රසිකයන් දැනුවත් කොට තිබුණා.

හිරුණිකාගේ මංගල දිනයෙන් පසුව නැවත වරක් ඇයගේ පිට ගැන යලිත් කතා බහ පටන් ගෙන තිබේ. ඒ එවැනි පච්චයක් හිරුණිකාගේ පිටෙහි නැති බව පසක් කරමිනි.


 
 

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ විවාහයේ වීඩියෝ දර්ශණ පහතින්

 
Related Posts with Thumbnails