Ads 468x60px

.

ෆේස්බුක් ඔස්සේ ලොව පුරා බෙදා හැර තිබුණ නින්දිත ඡන්ද අපෙක්ෂකයෙකුගේ පෝස්ටරය


මෙවර මහ මැතිවරණය වෙනුවෙන් ඡන්ද පෝස්ටර රටපුරා බහුතර අපෙක්ෂක පිරිසක් දැනටමත් අලවා අවසන්ය. ඒ අතර ඉතාමත් නින්දිත අයුරින් ප්‍රදර්ශනය වන පෝස්ටර් විවිධ පොදු ස්ථානවල දැකිය හැකිය.

මෙම ඡායාරූපය මහනුවර දිස්ත්‍රික්කයේ මගී ප්‍රවාහන බස් රථයක මගීන්ට දිස්වන අයුරින් ප්‍රදර්ශනය කිරීමට උත්සාහ ගෙන තිබුණු මහනුවර දිස්ත්‍රික්කයේ එක්තරා අපෙක්ෂකයකුගේ ඡන්ද පෝස්ටරයකි. 


නමුත් එය අලවා ඇත්තේ කුමන තැනකද යන්නවත් ඇලවූවන් නොදැන සිටියා විය හැකිය. බුදු රජාණන්වහන්සේගේ මුහුණ වැසෙන සේ බසයේ
තිබූ ඡායාරූපයකට ඉහළින් මෙම අපේක්ෂකයාගේ ඡන්ද පෝස්ටරය අලවා තිබෙණු දුටු අයකු එය ඡායාරූපයට නගා ෆේස්බුක් ඔස්සේ ලොව පුරා බෙදා හැර තිබුණි. 

 
Related Posts with Thumbnails