Ads 468x60px

.

අනියම් බිරිය මිතුරන්ට දූෂණය කරන්නට දී පළා ගිය පෙම්වතා.

අනියම් සැමියා 
මිසින්....

අනියම් බිරිඳ සමග ලැඟුම් හලකට ගොස් එහිදී අදාල කාන්තාව මිතුරන් දෙදෙනෙකුට භාරදී එම පුද්ගලයා පලාගොස් තිබෙන පුවතක් මහනුවර පහල යටවර ප‍්‍රදේශයෙන් අප වෙත වාර්තා වෙනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ

මිතුරන් දෙදෙනාද අදාල කාන්තාව දූෂණයකර පලාගොස් ඇති බවයි.

පොලිසිය සඳහන් කළේ අනියම් සබඳතාව පැවැත්වූ මෙම පුද්ගලයා සම්බන්ධයෙන් පොලිස් පරික්‍ෂණ ආරම්භ කර ඇති
බවත් සැකකරුවන් දෙදෙනා ද අත්අඩංගුවට ගැනීම සඳහා පරික්‍ෂණ කි‍්‍රයාත්මක කර ඇති බවත් වත්තේගම පොලිසිය පැවසුවා. 
 
Related Posts with Thumbnails