Ads 468x60px

.

ගුගල් ලෝකෙටම නොමිලේ වයි-ෆයි දීමට සුදානම්


ඉතාම මැතකදි ලංකාවේ නගර කිහිපයකට නොමිලේ වයි-ෆයි පහසුකම ලබා දුන්නා ඔබට මතක ඇති. නමුත් ලෝකෙටම වයි-ෆයි පහසුකම නොමිලේ ලබා දෙනවා කිව්වොත් ඔබට මොනවා හිතෙයිද ? 

පුදුම හිතෙයි නේ..

නිතර නිතර අන්තර්ජාලයට අලුත් නිර්මාණ බිහිකරන ගුගල් සමාගමේ මීළඟ යෝධ පියවර ලෝකෙටම වයි-ෆයි පහසුකම නොමිලේ ලබා දීම
ගූගල් සමාගමට අනුබද්ධිත ආයතනයක් වන Sidewalk Labs විසින් මෙම කාර්ය කිරීමට සුදානම්. මේ අනුව ලොව පුරා නගර සියල්ලම පාහේ ගාස්තු අය නොකරන WiFi hotspot ජාලයකින් යුක්ත වේවි.


 
Related Posts with Thumbnails